80+ Lessons
30 Topic Covered
Recourses Pack
Certificate
Lifetime Access
Chat Support
LKR 12,000/=
Unlock Your Digital Future with Our All-in-One Master Class!
Master Web Design, Fiverr Freelancing, and AI tools in one complete course. Learn practical skills, gain real experience, and turn your creativity into a successful online career — all from one place.
Web Design කියන්නේ මේ වන විට ලංකාව තුළ වගේම ඕනේම රටක වැඩිම demand එකක් තියෙන industry එකක්. ඔබ web design skill එක master කල හොත් ඔබට පහසුවෙන් job එකක් සොයා ගත හැකි වගේම ඔබගේම web design agency එකක් ආරම්භ කල හැක.
ඔබ ලංකාව තුළ web design skill එක sell කලොත් අවම වශයෙන් මසකට රුපියල් ලක්ෂ දෙකකට අධික ආදයමක් ලබා ගත හැක.
ඒ වගේම US , UK , Canada වැනි රටකට service එක ලබා දුන්නොත් $ 3000 ඒ කියන්නේ රුපියල් 1000000 වැනි මුදලක් පහසුවෙන් earn කර ගත හැක.
මේ master class එක තුළින් ඔබට website පිළිබද A to Z සිංහලෙන්ම ඉගෙන ගත හැක.
ඒ මෙන්ම fiverr තුලින් web design skill එක sell කරලා dollars වලින් earn කරන ආකාරය ගැනද අපි ඔබට කියලා දෙනවා.
ඒ මෙන්ම ඔයාගෙම business එකක් ආරම්භ කරන්න කැමති ඔබට web design agency එකක් ආරම්භ කරන ආකරය ගැනද අපි ඔබට කියා දෙනවා.
ඔබ සාර්ථකව course එක අවසන් කල හොත් අපගේ web design agency හා එක්ව work කිරිමටද හැකියාවක් තියෙනවා.
එමෙන්ම Al use කරමින් පහසුවෙන් web design කරන ආකරය ගැනද ඔබට ඉගෙන ගන්න පුළුවන්.