- Complete Web Design and Fiverr Masterclass Program
Web Design & Fiverr Masterclass + AI
Web Design ගැන සිංහලෙන් A to Z ඉගෙන ගන්න වගේම Fiverr හරහා Web Design skill එක Foreign country වලට sell කරලා Dollars උපයන්න වගේම ලංකාව තුළත් web design agency එකක් start කරන ආකරය ගැන මේ Master Class එකෙන් ඔබට ඉගෙන ගත හැක.
- 1000+ enrolled
- 80+ Lessons
- Beginner to Pro
Why Students Trust Us
+
+
+
අනෙකුත් Program අතරින් අපගේ Masterclass එක තෝරාගත යුත්තේ ඇයි
A to Z දැනුම
අපගේ මෙම course එකට සම්බන්ද වෙන ඔබට web Design පිළිබද A to Z දැනුමක් ලබා ගත හැක. ඔබට කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුම
අපගේ මෙම Web Design Course එක නිර්මාණය කර ඇත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින්ය. Web Design course එකට enroll වෙන ඔබට ඔවුන්ගේ අත්දැකීම් පළපුරුද්ද දැනුම ලබාගත හැක.
Lifetime Support
මෙම Course එක ලබා ගත් ඔබට lifetime Support එකක් ලැබෙනව වගේම ඕනෑම අවස්ථාවක අප හා සම්බන්ධ වී ඔබට තියෙන ගැටළු විසඳා ගත හැක.
Money back guarantee
මෙම course එකේ සඳහන් වන පරිදි ඔබට ප්‍රතිඵලයක් නැතහොත් 100% මුදල් ආපසු නැවත ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
අප ආයතනය හා සම්බන්ද විම
මෙම course එක සාර්ථක අවසන් කරන ඔබට අපගේ Digital agency සමග එක්වි කටයුතු කිරිමේ හැකියාව ඇත.
Certificate
මෙම course එක සාර්ථක අවසන් කරන ඔබට වටිනා Certificate එකක් ලබා ගත හැක.
















Students Reviews
Frequently asked questions
ඔබ අපගේ Web Design පාඨමාලාව ලබාගන්නේ නම් අපගේ වෙබ් අඩවිය තුලින් මිලදී ගත හැක. එමෙන්ම WHATSAPP පණිවිඩයක් යොමුකිරීමෙන් ද මිලදී ගත හැක.
ඔබ මිලදීගත් පසු google drive හරහා ඔබගේ Email එකට ගත හැක.
අපි Web Design Program එක කරන්න භාවිතා කරන්නෙ WordPress කියන ප්‍රසිද්ධ CMS එක.
කිසිඳු coding දැනුමක් අවශ්‍ය නොවේ.
කිසිඳු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. අපගේ පාඨමාලාව තුළ මුල සිට සරලව අදාළ දැනුම ඔබට ලබා දෙයි.
සරල ඉංග්‍රීසි දැනුමවත් තිබුණහොත් ප්‍රමාණවත්.
අනිවාර්යයෙන්ම. ඔබට අවශ්‍ය සහාය අපි WhatsApp හරහා ලබාදේ . ඔබට තිබෙන ගැටලු WhatsApp හරහා අපට යොමු කල හැක.
අපගේ පාඨමාලාව ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක ඕනෑම කාලයක් LIFE TIME නැරඹිය හැක.
Start learning today!
Master web design and freelancing on Fiverr with this step-by-step course, guiding you from beginner to intermediate in website building and career success.